Posts

කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon Powder & Cinnamon Charcoal Teeth Powder).

Image
 කුරුදු කුඩු සහ කුරුදු දර අගුරු කුඩු (Cinnamon Powder & Cinnamon Charcoal Teeth Powder). වසර 5000 කට වැඩි ඉතිහාසයක් ඇති මෙම කුරුදු ශාකය අප මුතුන් මිත්තන් විසින් කුලුබඩු සදහා ප්‍රයෝජනයට ගෙන ඇති අතර ඒ හරහා ශරීරයට වැළදෙන බෝ වෙන සහ බෝ නොවෙන ලෙඩ රෝගයන් ගෙන් ආරක්ෂා වීමට කටයුතු කර ඇති බව ඉතිහාසය විසින් සාක්ෂි දරයි.දේශීය මෙන්ම විදේශීයවද මෙම කුරුදු ශාකය ප්‍රචලිතව ගොස් ඇත්තේ මෙහි ඇති ගුනය පිළීබදව දැන සිටි බැවිනි.ඒ අතරින් වත්මන් ලෝකයේ කිසිවෙකුටත් විශ්වාස කල නොහැකි ඊජීප්තුවේ පිරමීඩ සදහන් කල හැකියි.එහි තැම්පත් කර ඇති මෙතෙක් දිරාපත් නොවන ශරීරයන් සුවදවත් කිරීමට මෙන්ම දීර්ඝ කාලයක් ආරක්ෂා සහිතව තබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් රැගෙන යන ලද කුරුදු භාවිතයට රැගෙන ගොස් ඇති බවද භාවිතයට ගෙන ඇති බවද පරීක්ෂණයන් ගෙන් හෙලි වී ඇත... එමෙන්ම එම කාල වකවානුවේදී රෝමයේ එකල ඖෂධයක් වශයෙන් ප්‍රයෝජනයට ගත් මිදිවලින් පෙරා ගන්නා ලද වයින් සුවදවත් කිරීම සදහාත් ආරක්ෂාකර ගැනීමට ඖෂධීය ගුණය වැඩිකර ගැනීම සදහාත් භාවිතා කර ඇති අතර කුරුදු ැගෙන යාම සදහා යුරෝපා ජාතීන් පැමිණිමටත් න්පසු අප රට ආක්‍රමණය කරමින් යටත් කර ගැනීමටත් මෙම කුරුදු ශාකයේ ව